රාජ්ය මැණික් සංස්ථාව 1971 නොවැම්බර් මස 01 දින දිවංගත ටී. ජී. පුංචිඅප්පුහාමි මහතාගේ නිර්මාතෘත්වයෙන් සහ සභාපතීත්වයෙන් පිහිටුවු අතර පසුකාලීනය 1993 අංක 50 දරන පාරිලිමේන්තු පනත මගින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ලෙස තැවත ස්ථාපිත කරන ලදී. ශ්රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සංවර්ධනය, නියාමනය හා ප්රර්ධනය කිරීම නව පාර්ලිමේන්තු පනත මගින් පැවරී ඇති කාර්යභාරයන්ය.