• Gem 2-1
  • Gem 2-2
  • Gem 2-3

අනු

අංකය

සේවාවේ විස්තරය

අයකරන ගාස්තු

 

බලපත්‍ර(මැණික් ගැරීම්)

 
1

මැණික් ගැරීම් බලපත්‍ර අයදුම්පත්‍ර මූලික ගාස්තුව

-

2.

මැණික් ගැරීම් බලපත්‍ර ගාස්තුව

     5,500.00

3.

දින 14ට පෙර නිකුත් කරන මැණික් ගැරීම් බලපත්‍ර ගාස්තුව හා මැණික් ඉඩම් වෙන්දේසි/ ටෙන්ඩර් බලපත්‍ර ගාස්තුව

   11,000.00

4.

මැණික් වෙන්දේසි බලපත්‍ර ගාස්තුව

   2,000.00

5.

බලපත්‍ර (මැණික් වෙළදාම)

 
 

තොග සීමාව උපරිම

 
  1. 1

100,000.00 දක්වා

     1,200.00

  1. 2

500,000.00 (මිලියන 0.5) දක්වා

     3,000.00

  1. 3

1,000,000.00 (මිලියන 1) දක්වා

     5,000.00

  1. 4

2,000,000.00 (මිලියන 2) දක්වා

   10,000.00

  1. 5

3,000,000.00 (මිලියන 3) දක්වා

   12,000.00

  1. 6

5,000,000.00 (මිලියන 5) දක්වා

   16,500.00

  1. 7

10,000,000.00 (මිලියන 10) දක්වා

   20,000.00

  1. 8

20,000,000.00 (මිලියන 20) දක්වා

   25,000.00

  1. 9

20,000,000.00 (මිලියන 20) ට වැඩි

   35,000.00

  1. 10

50,000,000.00 (මිලියන 50) දක්වා

           -

  1. 11

100,000,000.00 (මිලියන 100) දක්වා

           -

  1. 12

100,000,000.00 (මිලියන 100) ට වැඩි (VIP)

           -

6.

ඛණිජ බදු

 

6.1

ප්‍රථම අක්කර 1 සදහා

     3,000.00

6.2

වැඩිවන අක්කර 01 ක් සදහා

     1,500.00

7.

මැණික් ඉල්ලම් සේදීමේ යන්ත්‍ර (එක් යන්ත්‍රයක් සදහා)

 

7.1

කුඩා ප්‍රමාණයේ යන්ත්‍ර (කියුබ් 3 ක් දක්වා)

     5,000.00

7.2

කුඩා ප්‍රමාණයේ ගැරුම් යන්ත්‍ර (කියුබ් 1 සිට 5 දක්වා)

   10,000.00

 

විශාල ප්‍රමාණයේ යන්ත්‍ර (කියුබ් 5ට වැඩි)

   15,000.00

 

යාන්ත්‍රික මැණික් පතල් කැපීමේදී භාවිතා කරන ගැරුම් යන්ත්‍ර 01ක් සදහා

         -

  • අයදුම්පත්‍ර භාරගැනීමේදී රු. 2000.00 ක මූලික ගාස්තුවක් අයකල යුතු අතර බලපත්‍ර නිකුත් කිරීමට අදාලව නීති අංශයේ නිර්දේශය ලද පසුව රු. 8000.00 ක බලපත්‍ර ගාස්තුවක් අයකල යුතුය. මේ අනුව NGJA9/ නීති උපදෙස් 2016. 01. 20 දිනැති ලේඛනයේ 1.2 හි සදහන් ක්‍රමවේදය ඉවත් කරන ලදි.
  • මෙම ගාස්තු වලට අදාලව NBT හා VAT අයකල යුතු අතර ඊට අතිරේකව බලපත්‍ර ගාස්තු සදහා මුද්දර බදු ද අයකල යුතු වේ.