මුල් පිටුව ව්යාපාරික සේවා බලපත්ර මැණික් වෙළඳ බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය
මුල් පිටුව ව්යාපාරික සේවා බලපත්ර මැණික් වෙළඳ බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය

මැණික් වෙළඳ බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය බලපත්රය ඉල්ලන්න

1 නව බලපත්‍ර නිකුත් කිරීම.

සම්පූර්ණ කරන ලද අධිකාරියේ අයදුම් පත්‍රය.
ජාතික හැදුනුම්පතේ/ගමන් බලපත්‍රයේ/රියදුරු බලපත්‍රයේ/වැඩ්හිටි හැදුනුම්පතේ ඡායා පිටපතක්.
මිලියන 5 ට වැඩ් තොග වටිනාකමක් සහිත බලපත්‍ර සඳහා මාස 06 ක් ඇතුලත ලබාගත් පොලිස් නිශ්කාෂණ වාර්තාවක මුල් පිටපත.
පදිංව්ය තහවුරු කිරීම සඳහා මාස 06 ක් ඇතුළත ලබා ගන්නා ලද ග්‍රාම නිළධාරී වාර්තාවක මුල් පිටපත, (පුද්ගලික නමට ලබා ගන්නා බලපත්‍ර සඳහා පමණක්)
බලපත්‍රයේ තොග සීමාව මිලියන 02 ඉක්මවන්නේ නම්, බැංකු ගණුදෙණු ඇතුළත් ආසන්න මාස 03 බැංකු වාර්තා.
පුද්ගලික සමාගමක් නම්, සමාගම ලියාපදිංච් කිරීමේ සහතිකය හා අධ්‍යක්ෂවරුන්ගේ නම් ඇතුළත් ලේඛණයේ පිටපතක්, ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත්. තනි පුද්ගල ව්‍යාපාර හෝ හවුල් ව්‍යාපාර සඳහා ව්‍යාපාර ලියාපදිංච් කිරීමේ සහතිකයේ ඡායා පිටපතක්.
වර්ණ කාඩ්පත් ලබා ගන්නේ නම් සුදු පසුබ්ම සහිත එක් අයෙකුට එක බැගින් පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ඡායා රූප

2 නිකුත් කර ඇති මැණික් වෙළද බලපත්‍ර සඳහා නව බලපත්‍ර නිකුත් කිරීම.

සම්පූර්ණ කරන ලද අධිකාරියේ අයදුම් පත්‍රය.
අධ්‍යක්ෂ මණ්ඩලයේ/හවුල් කරුවන්ගේ වෙනස් කම් සිදුව ඇත්නම්, ඊට අදාලව 1 හි සඳහන් ලේඛණ.

3 වලංගු කාලය අවසන්ව වසරක කාලයක් ඉක්මවා නැති මැණික් වෙළද බලපත්‍ර සඳහා නව බලපත්‍ර නිකුත් කිරීම
.
සම්පූර්ණ කරන ලද අධිකාරියේ අයදුම් පත්‍රය.
අංක 2165/2 හා 2020/03/02 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය අනුව කල් ඉකුත්ව ඇති මාස ගණන සඳහා ප්‍රමාද ගාස්තු අයකල යුතුයි.
අධ්‍යක්ෂ මණ්ඩලයේ/හවුල් කරුවන්ගේ වෙනස් කම් සිදුව ඇත්නම්, ඊට අදාලව 1 හි සඳහන් ලේඛණ.

4 මැණික් වෙළඳ බලපත්‍රයේ වලංගු කාලය අවසන්ව වසරක් හෝ ඊට වැඞ් කාලයක් ඉක්මවා ඇත්නම්, 30% ප්‍රමාද ගාස්තුවක් අයකර මෙහි අංක 01 හි දක්වා ඇති ලේඛන සහ පසුගිය කාලය තුළ ව්‍යාපාර කටයුතු නොකල බවට දිවුරුම් ප්‍රකාශයක් ලබාගෙන නව ගොනුවක් යටතේ බලපත්‍රය නිකුත් කිරීම.

5 මැණික් වෙළද බලපත්‍ර සඳහා වර්ණ කාඩ් පත් නිකුත් කිරීම.

වර්ණ කාඩ් පත් නිකුත් කිරීමේදී ඒ ඒ බලපත්‍ර සඳහා අයදුම්කරුගේ ඉල්ලීම මත පහත පරිදි වර්ණ කාඩ්පත් නිකුත් කරනු ලබයි. වර්ණ කාඩ්පත් නිකුත් කරනු ලබන්නේ බලපත්‍රකරුට, ව්‍යාපාරයේ හිමිකරුට හෝ හිමිකරුවන්ට සහ සමාගමක් නම් එහි අධ්‍යක්ෂවරුන්ට පමණි.

 

වර්ණ කාඩ් පත් වර්ගයපුද්ගල නාමයට/

තනි පුද්ගල ව්‍යාපාර

හවුල් ව්‍යාපාර/

පූදගලික සමාගම්

BRONZE

500000.00

1000000.00

 

01

 

 

01

02

SILVER0103
GOLD0104
PLATINUM0106

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම –

මැණික් හා ස්වර්ණාභරණ වෙළදාමේ නිරතවන්න සඳහා තොරතුරු පත්‍රිකාව

 

Dealer licence charges list
One day service with colour cards
STOCKLICENSE
FEE
10%20%30%ONECOLOURVATSSCLSTAMPTOTAL
VALUEDAYCARD15%2.50%DUTY
500,000
BRONZE
3,0001,0001,000     750.00     125.00        300.00    6,175.00
3,000      300.001,0001,000     795.00     132.50        300.00    6,527.50
3,000     600.001,0001,000     840.00     140.00        300.00    6,880.00
3,000       900.001,0001,000     885.00     147.50        300.00    7,232.50
1,000,000
BRONZE
5,0001,0001,000  1,050.00     175.00        500.00    8,725.00
5,000      500.001,0001,000  1,125.00     187.50        500.00    9,312.50
5,000  1,000.001,0001,000  1,200.00     200.00        500.00    9,900.00
5,000    1,500.001,0001,000  1,275.00     212.50        500.00  10,487.50
2,000,000
SILVER
10,0001,0001,000  1,800.00     300.00     1,000.00  15,100.00
10,000   1,000.001,0001,000  1,950.00     325.00     1,000.00  16,275.00
10,000  2,000.001,0001,000  2,100.00     350.00     1,000.00  17,450.00
10,000    3,000.001,0001,000  2,250.00     375.00     1,000.00  18,625.00
3,000,000
SILVER
12,0001,0001,000  2,100.00     350.00     1,200.00  17,650.00
12,000   1,200.001,0001,000  2,280.00     380.00     1,200.00  19,060.00
12,000  2,400.001,0001,000  2,460.00     410.00     1,200.00  20,470.00
12,000    3,600.001,0001,000  2,640.00     440.00     1,200.00  21,880.00
5,000,000
GOLD
16,5001,0001,000  2,775.00     462.50     1,650.00  23,387.50
16,500   1,650.001,0001,000  3,022.50     503.75     1,650.00  25,326.25
16,500  3,300.001,0001,000  3,270.00     545.00     1,650.00  27,265.00
16,500    4,950.001,0001,000  3,517.50     586.25     1,650.00  29,203.75
10,000,000
GOLD
20,0001,0001,000  3,300.00     550.00     2,000.00  27,850.00
20,000   2,000.001,0001,000  3,600.00     600.00     2,000.00  30,200.00
20,000  4,000.001,0001,000  3,900.00     650.00     2,000.00  32,550.00
20,000    6,000.001,0001,000  4,200.00     700.00     2,000.00  34,900.00
20,000,000
PLATINUM
25,0001,0001,000  4,050.00     675.00     2,000.00  33,725.00
25,000   2,500.001,0001,000  4,425.00     737.50     2,000.00  36,662.50
25,000  5,000.001,0001,000  4,800.00     800.00     2,000.00  39,600.00
25,000    7,500.001,0001,000  5,175.00     862.50     2,000.00  42,537.50
OVER 20,000,000
PLATINU
35,0001,0001,000  5,550.00     925.00     2,000.00  45,475.00
35,000   3,500.001,0001,000  6,075.00  1,012.50     2,000.00  49,587.50
35,000  7,000.001,0001,000  6,600.00  1,100.00     2,000.00  53,700.00
35,000  10,500.001,0001,000  7,125.00  1,187.50     2,000.00  57,812.50

 

 

Dealer licence charges list
Normal service with colour cards
STOCKLICENSE
FEE
10%20%30%COLOURVATSSCLSTAMPTOTAL
VALUECARD15%2.50%DUTY
500,000
BRONZE
3,0001,000     600.00     100.00        300.00     5,000.00
3,000     300.001,000     645.00     107.50        300.00     5,352.50
3,000     600.001,000     690.00     115.00        300.00     5,705.00
3,000       900.001,000     735.00     122.50        300.00     6,057.50
1,000,000
BRONZE
5,0001,000     900.00     150.00        500.00     7,550.00
5,000     500.001,000     975.00     162.50        500.00     8,137.50
5,000  1,000.001,000  1,050.00     175.00        500.00     8,725.00
5,000    1,500.001,000  1,125.00     187.50        500.00     9,312.50
2,000,000
SILVER
10,0001,000  1,650.00     275.00     1,000.00   13,925.00
10,000  1,000.001,000  1,800.00     300.00     1,000.00   15,100.00
10,000  2,000.001,000  1,950.00     325.00     1,000.00   16,275.00
10,000    3,000.001,000  2,100.00     350.00     1,000.00   17,450.00
3,000,000
SILVER
12,0001,000  1,950.00     325.00     1,200.00   16,475.00
12,000  1,200.001,000  2,130.00     355.00     1,200.00   17,885.00
12,000  2,400.001,000  2,310.00     385.00     1,200.00   19,295.00
12,000    3,600.001,000  2,490.00     415.00     1,200.00   20,705.00
5,000,000
GOLD
16,5001,000  2,625.00     437.50     1,650.00   22,212.50
16,500  1,650.001,000  2,872.50     478.75     1,650.00   24,151.25
16,500  3,300.001,000  3,120.00     520.00     1,650.00   26,090.00
16,500    4,950.001,000  3,367.50     561.25     1,650.00   28,028.75
10,000,000
GOLD
20,0001,000  3,150.00     525.00     2,000.00   26,675.00
20,000  2,000.001,000  3,450.00     575.00     2,000.00   29,025.00
20,000  4,000.001,000  3,750.00     625.00     2,000.00   31,375.00
20,000    6,000.001,000  4,050.00     675.00     2,000.00   33,725.00
20,000,000
PLATINUM
25,0001,000  3,900.00     650.00     2,000.00   32,550.00
25,000  2,500.001,000  4,275.00     712.50     2,000.00   35,487.50
25,000  5,000.001,000  4,650.00     775.00     2,000.00   38,425.00
25,000    7,500.001,000  5,025.00     837.50     2,000.00   41,362.50
OVER 20,000,000
PLATINUM
35,0001,000  5,400.00     900.00     2,000.00   44,300.00
35,000  3,500.001,000  5,925.00     987.50     2,000.00   48,412.50
35,000  7,000.001,000  6,450.00  1,075.00     2,000.00   52,525.00
35,000  10,500.001,000  6,975.00  1,162.50     2,000.00   56,637.50